Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

𝐃𝐑. 𝐑𝐀𝐒𝐇𝐄𝐋 𝐕𝐈𝐓𝐀𝐌𝐈𝐍 𝐂 𝐌𝐔𝐋𝐓𝐈 𝐏𝐔𝐑𝐏𝐎𝐒𝐄 𝐆𝐄𝐋 300g

ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන ජෙලි වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.

🍊සම පැහැපත් කරයි.
🍊 සම නිරෝගීමත් කරයි.
🍊සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමෙහි වියළි බව නැති කරයි.
🍊මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන

🍊වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C JEL භාවිතා කළ හැක . ( හෙයාර් ක්‍රීම් හා ජෙල් වෙනුවට )

🍊ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා ද සුදුසුයි.

🍊HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත

𝐃𝐑. 𝐑𝐀𝐒𝐇𝐄𝐋 𝐕𝐈𝐓𝐀𝐌𝐈𝐍 𝐂 𝐌𝐔𝐋𝐓𝐈 𝐏𝐔𝐑𝐏𝐎𝐒𝐄 𝐆𝐄𝐋 300g

🍊Instead of using different cosmetic gels for your beauty care, you can achieve it all in one product.

✔️Dr-Rashel is a globally recognized approved product line

🍊It brightens the skin.
🍊Keeps skin healthy.
🍊Recovers the skin.
🍊Eliminates dryness of the skin.
🍊You can apply it on the skin before applying makeup

🍊You can use HAIR MASK for dry and damaged hair .You can also use VIT C JEL instead of using products containing various chemicals to handle the hair properly. (Instead of hair creams and gels)

🍊To get rid of dark circles around the eyes and dryness on your lips

🍊can be used to get rid of skin dryness caused by hair removal, by both men and women for dryness.

🍊you can easily reap all the benefits of using creams containing vitamin C by this gel.

දැන් ලංකාවේ අඩුම මිලට Dr.Rashel Original products අප වෙතින්.🤩
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමෙ හැකියාව✔️
දිවයින පුරා බෙදාහැරීම 🚍

Original Dr.Rashel products to the lowest price in Sri Lanka
ISLANDWIDE cash on delivery available🚍

CUSTOMER REVIEWS

0 Customer reviews