Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

YouKey Buyer

YouKey යනු ඔබගේ සිතැඟි පරිදි, වාසි රැසක් සමඟින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ
ඇති හොඳම සහ ආරක්ෂිතම ඊ වාණිජ්‍ය වෙබ් අඩවියයි.

මට YouKey වෙතින් ලැබෙන වාසි මොනවාද?
YouKey උසස් තත්ත්වයේ ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සහ සේවා නිරතුරුව ඔබ වෙත ළඟා කරයි.

ආරක්‍ෂිත ගනුදෙනු මඟින් ඔබට විශ්වාසදායි ලෙස භාණ්ඩ සහ සේවා මිලදී ගත හැකියි.

YouKey හී ලියාපදිංචි වීමෙන් ඔබට අගනා වට්ටම් හිමිකරගත හැකියි.

ඔබ YouKey වෙතින් යම් භාණ්ඩයක් මිලදී ගත්විට ඔබට දින 14ක කාලයක් සඳහා ආවරණයක් (YouKey Buyer Protection) ලැබෙනු ඇත.