Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

පරණ මී පැණි 


🐝අධි රුධිර පීඩනය, කොලෙස්ට්රෝල් සහ අධික තරබාරුව සදහා හේල වේද කම තුල බාවිතා කර ඈති ඉපෑරනි ඖෂධ වට්ටොරු ඈසුරින් නියමිත ක්‍රම වේදයන්ට අනුකුලව වසර තුනකට වඩා පරණ කල් තබා(පරන කර ) සකස් කරන ලද  මී පෑනි  (RHS Old  Bee Honey) ඔබට ලබා ගත හෑකිය.


නිරෝගී දිවියකට සැමදා ප්‍රතිශක්තිය ! අප සියලු දෙනා  වසංගත තත්ත්වයකට මුහුණදී ඇති මොහොතක. අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට. දිනපතා  පරණ මී පැණි හැන්දක් බොන්න පුරුදු වෙමු. මී පැණි වලින් අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඉහළ මට්ටමක පවත්වාගත හැකියි.

CUSTOMER REVIEWS

1 Customer reviews

Sriyani Kanchana on Aug 03, 2021

Feels very high quality!