Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

YouKey Seller

YouKey යනු ඕනෑම දෙයක් පහසුවෙන් විකුණාගත හැකි ශ්‍රී ලංකාවේ හොඳම ඊ වාණිජ්‍ය වෙබ් අඩෙවියයි. ඔබ භාණ්ඩ සැපයුම්කරුවෙකු වුවත්, සේවා සැපයුම්කරුවෙකු වුවත් විකුණුම් කටයුතු කරගෙන යන අතරවාරයේදී YouKey හී ප්‍රචාරණකරුවන් (Promoters) හරහා ඔබගේ භාණ්ඩ හෝ සේවා ප්‍රචාරණය කර ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. මෙහි සුවිශේෂිත්වය වනුයේ සියලුම ගනුදෙනු සිදුවන්නේ YouKey හරහාමයි.

කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් හට තම ව්‍යාපාර ඉහළ තලයකට රැගෙන යාම සඳහා
YouKey විසින් මහඟු අත්වැලක් ලැබේ.

විශ්වසනීයත්වය සපිරි YouKey සමඟ අදම එකතු වී
ඉහළ ආදායමක් ළඟා කරගන්න!

මම YouKey හී විකුණුම්කරුවෙක් වෙන්නේ කොහොමද?

එය හරිම පහසුයි. පියවර කිහිපයකින් ඔබට YouKey හී විකුණුම් කරුවෙක් විය හැකියි.

  • 1

    මුල්ම පියවර ලෙස ඔබ YouKeyහී ලියාපදිංචි විය යුතුයි.

  • 2

    ඉන්පසු වෙබ් අඩවියේ ඉහළ ඇති Sell බට්න් එක ක්ලික් කරන්න.

  • 3

    එහිදී ඔබට Seller Agreement එක දැකගත හැකි අතර එය හොඳින් කියවා Agree බට්න් එක ක්ලික් කරන්න.

  • 4

    ඉන්පසු අයදුම්පත පුරවා Submit කරන්න.

ඔබේ අයදුම් පත අප විසින් අනුමත කළ පසු ඔබට ඔබගේ භාණ්ඩ හෝ සේවා විකිණීම ආරම්භ කළ හැකියි.

YouKey Seller Process

Order එකක් ලැබී දින තුනක් ඇතුලත අදාල භාණ්ඩය courier කල යුතුය.

ඔබගේ භාණ්ඩය හෝ සේවාව ගැනුම්කරු වෙත ලැබුණු පසු ඔබගේ මුදල withdraw කරගත හැකියි.

ඔබට ඔබගේ විකුණුම් ක්‍රියාවලිය නොමිලේ ආරම්භ කළ හැකි අතර ඔබට විකුණුම් නොමැති නම් මාසික ගෙවීම් ද නැත. ඔබ විකුණුම් කළ පසු ගනුදෙනු ගාස්තු පමණක් ගෙවන්න.

YouKey හී ඇති Promoter program එක නිසා සුවිශේෂී වාසි රැසක් ලබාගත හැකියි.

Promoter program එක හරහා ඔබගේ භාණ්ඩ සහ සේවා හරහම් ප්‍රචාරණය කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

YouKey ඔබගේ භාණ්ඩ සහ සේවාවන් විකිණීම සඳහා ඇති හොඳම ස්ථානයයි.