Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos


  • 100% ක් ශාකසාර අඩංගු කර ඇත
  • උදේ සවස මෙම තෙල ගැල්වීමෙන් කළු පැහැ සහ නිරෝගිමත් කෙස් කළබක් ලබා දේ
  • පොල් තෙල් සහ පිරිසිදු තල තෙල් යොදා ගෙන සකස් කරන ලදී
  • නිසි වයසට නොගැලෙපෙන සංකූලතා හා රෝග සුවපත් කර නිරෝගී පුද්ගලයකු බවට පත් වේ
  • ඕනැම අයකුට මෙම තෙල හිස ගැල්වීම සදහා භාවිතා කළ හැක ඉතා ප්‍රසන්න සුවදකින් යුක්ත වේ

This Thailaya With The Fragrance Of Jasmine Flower It Protects Hair complexion and dandruff and also Gives Instant Relief For asmatic Disorders And Corees The Variance ill ness Of Curies Neurons Systems It Is Very Ides Also To Keep Hair Healthy And Fragrance.

Net Weight 200 ml

වටිනාකම මිළ රු: 320/=

MAIN INGREDIENTS

  • පොල්තෙල්
  • තලතෙල්
  • අංකෙන්ද
  • කොළ හා පොතු
  • මදටිය
  • කැප්පෙටියාව හා තවත් ශාක 15ක් අඩංගු කර ඇත

සමන් පිච්ච සුවද ඇති මෙම තෙල සුදුවන හිසකෙස් කළු කරයි.කෙස් පැලීම,කැඩීම,ගැලවී යාම,හිස් හොරි නවතා හිසට සිසිල දෙයි.දහසය වැදැරුම් පීනස් රෝග වලට හිස රදයට හා ස්නායු ගත රෝග සමනය කර හිසකෙස් වඩවයි.

ඔබ උදැසන කුමන වේලාවක අවදි උවත් අවදි වු ගමන්මෙම තෙල හිස ගල්වා ඉතා හොදින් පිරිමදින්න.

ඉතා කෙටි කලකින් රෝග සුවපත් උවත් ඊට පසු මෙම තෙල සාමාන්‍ය හිස ගල්වනයක් ලෙස භාවිතා කරන්න.ප්‍රතිපළ සහිතයි.

දිනපතා උදෙන්ම හිසට තෙල් දමා සවසට හොදින් ස්නානනය කරන්න. බේබි සබන් වර්ගයක් භාවිතා කරන්න.ස්නානය නොකරන්නේ නම් එදින සවසට මෙම තෙළ හිස ගල්වන්න.

අඩු මිළ වෙනසකට වෙළදපොලේ වි්‍යාජ නිෂ්පාදන බොහෝ ඇති නිසා සැම විටම තත්වයෙන් උසස් නියම නිෂ්පාදන මිළදී ගැනීමට සැලකිලිමත් වන්න...!

භාණ්ඩ මිලදී ගැනීම සම්බන්දව හරිශ්චන්ද්‍ර කොමිනිකේශන් ආයතනයේ නීති රීති තේරුම් ගෙන ඔබ විසින් භාණ්ඩ හා සේවාවන් ලබා ගන්නේ ඔබගේ ස්ව කැමැත්තෙනි.තවද ඔබට සුදුසු වන භාණ්ඩය ඔබගේ කැමැත්ත පරිදි ඔබ විසින්ම ‍තෝරා ගත් අතර එම මිළදී ගැනීම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමද ඔබ විසින් පුද්ගලිකව සිදු කරන ලදී.එමෙන්ම භාණ්ඩ මිළදී ගැනීම තහවුරු කිරීමට අදාළ රිසිට් පත ඊ මේල් හරහා ඔබට ලැබෙනු ඇත.ඔබත් අප ආයතනයත් අතර ඇති වූ කුමන හෝ වියවුලකදී බේරුම් කිරීමේ පනතට යටත් වන බවත් අදාල වෙබ් අඩවියේ තීන්දුව පාර්ශව දෙකටම වලංගු වන බවත් වටහා ගතිමී.

පාරිභෝගික ඔබ අප පිළිබදව අන් අය දැනුවත් කර ලබා දුන් සහයෝගයට ස්තුතියි.

ඔබට සැමවිටම ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.

ඔබ අප කෙරේ තැබූ විශ්වාසය සදා සුරකින්නෙමු...!

ස්තුතියි.

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS