Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos


රසවත්, මිහිරි මෙන්ම හැපෙනසුළු, ශක්තිය, ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ වලින් පිරී ඇති කජු මද පිරිසිදු හා ප්‍රතිජීවක සහිත මී පැණි වල හොඳින් මුසුවී සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස මෙය ඔබ අතට පත්වේ. ඔබේ තේ වේලට  හෝ ඔබේ දෛනික අහාර වේලේ  ධාන්‍ය හෝ සලාද වලට ඉහළින් මෙම රසවත් මිශ්‍රණය එක්කරන්න. මෙම රසවත් මිශ්‍රණය ඔබේ සාමාන්‍ය අයිස්ක්‍රීම් සමඟද  බවිත කල හැක.

ප්‍රතිලාභ

  • කොලෙස්ටරෝල් අඩු කිරීම

  • ලිංගික ශක්තිය වර්ධනය කරයි.

  • ආහාර ජීර්ණ පද්ධතිය වැඩි දියුණු කිරීම

  • විටමින් සහ ඛනිජ ලවන සිරුරට ලබාදෙයි 

 

මී පැණි මගින් කජු වල ඇති මෘදු බව ස්වාභාවිකවම වැඩි දියුණු කරයි.

කෘතිම ආකලන, රසකාරක හෝ වර්ණක කිසිවක් අඩංගු නොවේ.

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS