Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos


🌞 හැමදාම උදේට 🍯මී පැණි එක්ක සුදුළූණු කෑවොත් ලැබෙන විශ්මිත ප්‍රතිඵල

සුදු ළූණු කියන්නේ ඉවුම් පිහුම් වලදී නැතුවම බැරි දෙයක් වගේම විවිධ රෝගාබාධ වලදීත් ඖෂධයක් විදියටත් නිතරම අපිට ප්‍රයෝජනවත් වෙන අමු ද්‍රව්‍යක්.

සුදුළූනු කුළුබඩු අතර බෙහෙවින් ජනප්‍රියයි වගේම ඖෂධීය වටිනාකම අතිනුත් ඉතා ඉහලයි. සුදුළූණු ඔබගේ

✅රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා.

✅ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරනවා.

✅කිරීටක හෘද රෝග නවත්වන්න උදවු වෙනවා.

✅හෘදයාබාධ වලක්වන්න උදව් වෙනවා.

✅රුධිර නාල සිහින් වීමේ රෝගයට ගුණ දෙනවා.

✅උණ රෝගය, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව, ගර්භාෂ ආසාදන වලට ඔස්ටියෝ ආතරයිටිස් ඉවත් කිරීමට, දියවැඩියාව පාලනය කරයි.

✅ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න සුදුළූණු උපකාරී වෙනවා.

CUSTOMER REVIEWS

2 Customer reviews

Navindu Sathsara on Aug 24, 2021

Great Quality!

Sithumi Mallawaarachchi on Sep 06, 2021

Great item! Would buy again definitely

FEATURED PRODUCTS