International Online Business Course - 100% Results Oriented Business Course
25,000.00 LKR
Short description
මුල සිට සාර්ථකව අන්තර්ජාල ව්‍යාපාර ක්ෂේත්රය හරහා ලාභ උපයන්න හදාරන්න! විශාල ප්‍රාග්ධනයක් නොමැතිව මිලියන ගණනක පිරිවැටුම් සහිත ලාභදායි ව්‍යාපාරයක් ඉතා කෙටි කලක් තුල ගොඩනගන්න. තෘතියිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත එකම විද්‍යුත් ව්‍යවසායකත්ව පාඨමාලාව. 3 Months | $250+ Profit Per Month. Join a Free Workshop Now.
Got a promo code? Then you're a few randomly combined numbers & letters away from fab savings!
Product ID : YK-SER-24
Availability : Available
Vendor : AIHE
INTERNATIONAL ONLINE BUSINESS - IOB
INCLUDED ALL BELOW SESSIONS
ඔබට ප්රතිලාභ ඉපැයිය හැකි ආකාර
ලොව සුළු හා මහා පරිමාණ භාණ්ඩ නිෂ්පාදකයින් හරහා ඉතාම අඩු මුදලට ඇති භාණ්ඩ විද්‍යුත් වාණිජ සමාගම් හරහා ජාත්‍යන්තර වෙළඳපල වෙත විකුණා ලාභ ඉපයීම.
ලංකාවේ නිෂ්පාදන කරන හෝ ඔබ සතුව ඇති ඕනෑම භාණ්ඩයක් ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ප්‍රචලිත කිරීම / විකිණීම මගින් ලාභ ඉපයීම.
බුද්ධිමය දේපළ සහිතව විද්‍යුත් භාණ්ඩ අලෙවිය
මිල වාසි සහිත වෙළඳපොලෙන් ලබාගන්නා භාණ්ඩ වාසි මිලකට වෙනත් වෙළඳපොළ හරහා විකිණීම.
ලංකාවට භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාව තුල එම භාණ්ඩ විකිණීම මගින් ලාභ ලැබීම.
වැදගත් වන්නේ ඇයි?
වර්තමානයේ ඇති වී ඇති නව තාක්ෂණික දියුණුවත් සමඟම ලොව භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීම සීග්‍රයෙන් ඉහලගොස් තිබේ, එම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට එන පාරිභෝගිකයන් ද භාණ්ඩ විකිණීමට එන මහා පරිමාණ මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන්ද අන්තර්ජාලය භාවිතයට ගැනීමට පෙළඹීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
මෙයට ප්‍රධානතම හේතුව සාමාන්යා ව්‍යාපාරයකට හෝ අදායම් ඉපයීමකට වඩා මෙහි ඇති සුවිශේෂී ව්‍යාපාරික වාසි, පහසුකම් හා පහසුවෙන්ම ඉහල අදයමකට යාමට ඇති හැකියාවයි
මෙම ව්‍යාපාරය සදහා තාක්ෂණික ක්රමෝපායන් ගණනාවක් උපයෝගී කරගන්න අතර මේ සදහා ඔබට ව්‍යාපාර පිළිබද දැනුමක්, භාණ්ඩයක් හෝ සේවාවක් තිබීම හෝ විශේෂිත දැනුමක් හෝ අවශ්‍ය නොවේ. මෙහිදී ඔබට අවශ්‍ය වන්නේ, දිනකට විනාඩි 30ක් පමණ කාලයක් වයකිරීමේ හැකියාව , සාමාන්‍ය පරිගණකයක් භාවිත කිරීමේ හැකියාව සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැණුම පමණකි. අනෙකුත් අවශ්‍ය සියලුම දේ අප ඔබට ලබාදෙනු ලැබේ. මෙම ක්‍රමවේදය විශාල පිරිසක් තමන්ගේ එකම අදායම් මාර්ගය බවට මෙය පත්කරගෙන ඇත. (Includes: eBay | Bonanza | Etsy | Shopify | Wish | Direct Shipping | Drop Shipping | Cross Selling | Arbitrage eTrading, Digital Intellectual Products etc.)
මෙහෙයවීම: දෙස් විදෙස් පුහුණුව ලත්, වසර 10 කට අධික කාලයක් අත්දැකීම් ලත්, නවීනතම තාක්ෂණ ක්‍රම රැසක් හදුන්වා දුන්, විද්‍යුත් ව්‍යාපාර, ආයෝජන කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විශේෂඥ දැනුම සහිත, ප්‍රායෝගිකව මෙම ක්‍රම මගින් විශාල පිරිසක් සාර්ථක කල හා එම මුදල් ලංකාවේ බැංකු ගිණුම් වලට සාර්ථකව ලබාගන්නා, පළපුරුදු උපදේශක මණ්ඩලයක් විසිනි.
මෙය කිසිඳු ආකාරයක පිරමිඩ ක්‍රමයක් ක්‍රමයක් නොවන අතර 100% නිත්‍යානුකුලව අන්තර්ජාලය හරහා ඔබේම ව්‍යාපාරයක් මගින් විදේශ විනිමය ඉපයීම අරමුණු කරගත් ව්‍යාපාර ක්රමවේදයකි.
සැ :යු :
අප ආයතනයේ පාඨමාලාවන්ගේ නම් සහ මුලික හරයන් ප්‍රවර්ධනය කරමින් පිරමිඩ ක්‍රම ප්‍රචලිත කරන ආයතන සහ පුද්ගලයන් මිනිසුම් මුලාවේ දමමින් සිටින අතර ඒ පිලිබඳ වඩාත් සැලකිලිමත්වන්න. අප ආයතනය හෝ අදුරු මඩුල්ල කිසිලෙසකින් හෝ එවන් ක්‍රම අනුමත නොකරන අතර කිසිදු අයුරකින් සහය දැක්වීමක්ද නොකරන බව සලකන්න.
ඔබ දන්නවාද...?
ශ්‍රී ලංකාව තුල විවිද ක්‍රම උගන්වන බොහෝ දෙනෙක් සිටිති. එසේම මුදල් උපයන ක්‍රමද බොහෝ ඇත. නමුත් ඒ කිසිම ගුරුවරයෙක් හෝ කිසිම ආයතනයක් ඔවුන් උගන්වන ක්‍රමවේදයන් වගකීමෙන් උගන්වන්නේ නැති අතර තමන් උගන්වන ක්‍රමවේදයන් සඳහා වගකීමක් දෙන්නේද නැත. එයට හේතුව...
ලොව අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම කොපමන ඇතත් මේ සියල්ලෙන්ම මුදල් උපයන්න ඔබට නොහැකි බව හා බොහෝ ගුරුවරු ඔවුන් උගන්වන ක්‍රම වලින් වත් මුදල් උපයන්නේ නැති බව...
100% වගකීමක් සහිතව ඉගෙන ගන්න ඔබත් කැමතිද?
මෙය තවත් ප්‍රායෝගිකව මුදල් ඉපයීමට අපහසු එවන් Internet Money / Data Entry පාඨමාලාවක් නොවන අතර 100% නීත්‍යානුකූල වගකීමක් සහිත අන්තර්ජාලය හරහා ඉතාම පහසුවෙන් හා ඉක්මනින් ප්‍රායෝගිකව මුදල් ඉපයිය හැකි වඩාත් සාර්ථකම ව්‍යාපාරික පාඨමාලාවක් බැවින් අසාර්ථක යල්පැනගිය දේ සදහා ඔබගේ වටිනා මුදල් සහ කාලය අපතේ නොහරින්න.
International Online Business සඳහා සහභාගි වී කිසිදු ආයෝඡනයක් නොමැතිව, අවම ශ්රරමයකින්, ඉතා කෙටි කාලයක් තුලදී වැඩිම මුදලක් ඉපයීය හැකි ලොව බිහිවූ සාර්ථකම මුදල් උපයන ව්‍යාපාරික ක්‍රමවේදය මෙයයි.
දක්ෂකම හා කැපවීම මත මසකට රු.50,000/-ක් 200,000 කට වඩා ඉපයීය හැක.
මෙය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ යතුර කර ගන්න.
ස්ත්‍රී / පුරුෂ ඕනෑම අයෙකුට සහභාගි විය හැක. වයස් සීමාවක් නොමැත.
(අන්තර්ජාල බැංකු ගිණුම් ඇතුළු වෙබ් අඩවිවල ලියාපදිංචි වීම සඳහා වයස අවුඃ 18 සපුරා තිබිය යුතුය)
CUSTOMER REVIEWS
1 Customer reviews
Buddhika Wickramasinghe on Jul 19, 2021
Service was high-standard.