Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

eBay Selling Master Course 

Direct Shipping | Drop Shipping



දවසට විනාඩි 30ක් පැයක් පමණක් වැයකරලා 

මාසෙකට ඩොලර්ස් $ 1,000ක් - $ 10,000ක්  උපයන්න පුළුවන් අන්තර්ජාල ව්‍යාපාරයක් ලේසියෙන්ම ගොඩනගන්න වරදින්නේ නැතුව පියවරෙන් පියවර ඉගෙන ගන්න. 

අපි ලබාදෙන දැනුමට 100% වගකියන්නෙමු! 



පාඨමාලා මාධ්‍ය - සිංහල 


මෙම පාඨමාලාව තුල පහත සඳහන් දේ අන්තර්ගත වේ!



  1. අන්තර්ජාල ව්‍යාපාර උපායමාර්ග හදුන්වාදීම - Free Access

  2. සස්පෙන්ඩ් නොවී eBay ගිණුමක් සෑදීම , කලින් සස්පෙන්ඩ් වූ කෙනෙකු අනුගමනය කළයුතු පියවර සමගින්.

  3. සස්පෙන්ඩ් නොවී Payoneer ගිණුමක් සෑදීම සහ වරිෆයි කරගැනීම. කලින් සස්පෙන්ඩ් වූ කෙනෙකු අනුගමනය කළයුතු පියවර සමගින්.

  4. eBay සහ Payoneer ගිණුම් ලින්ක් කිරීම සහ සෙලින් ඇක්ටිව් කිරීම

  5. සස්පෙන්ඩ් හෝ ලිමිට් වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග සහ සහය ලබාගන්නා ආකාරය  

  6. Direct Shipping හදුන්වාදීම 

  7. දේශීය වශයෙන් Export කළහැකි සහ නොහැකි භාණ්ඩ 

  8. Export ක්‍රමවේදය 

  9. දේශීය වශයෙන් භාණ්ඩ ලබාගන්නා ක්‍රමවේද ( Own Production | Open Market | Own Branded )

  10. නිෂ්පාදන මිලකරණය (Product Pricing Strategies)

  11. Product Photography

  12. Product Presentation

  13. Listing Optimization and Publish Products

  14. Drop Shipping හදුන්වාදීම

  15. Product Selection ( Fast Moving | Niche Markets | Regular Demanded Products | Repeat Purchase Products | Seasonal Demanded Products | Market Trends etc..)

  16. Supplier Marketplaces, evaluation and Negotiations

  17. Product Pricing

  18. Product Presentation

  19. Listing Optimization

  20. Live Class - සජීවී උපදේශන සැසිය (මෙහිදී එක් එක් ගිණුම් පරීක්ෂා කර අඩුපාඩු නිවැරදි කර ඉදිරියට කලයුතු වැඩ ලබාදී අදීක්ෂණය කරනු ලැබේ.ඔබගේ ගැටළු මෙහිදී සාකච්චා කල හැකිය ) 

 

සජීවී පන්ති සඳහා නිතර සහභාගී වීමෙන් ඔබගේ ලාභ උපරිම කරගනිමින් මාස 3ක් ඇතුලත $ 1000 ඉලක්කයට 100% වගකීමක් සහිතව යන්න! 

 

 

Video Recorded Lessons සහ සජීවී පන්ති සහ උපදේශන මගින් 100% සාර්ථකව විදේශ විනිමය අදායමක් හදාගන්න! ඔබට වගේම රටටත් වැඩදායි සක්‍රිය ආර්ථික ක්‍රියාකාරිකයෙකු වන්න!

 

2009 සිට දහස් ගණනින් විද්‍යුත් වෘත්තිකයින්, ව්‍යවසයකින් සහ ආයෝජකයින් බිහිකළ, තෘතියිය හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි සහ අනුමත, නියාමනයක් සහ වගකීමක් සහිත ලංකාවේ එකම ආයතනය වන අට්‍රෙක්ස් උසස් අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වන්න. ක්ෂේත්‍රයේ දශක එකහාමාරකට අධික අත්දැකීමක් සහ ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත දේශකයින් පමණක් මෙහෙයවීම සිදුකරයි.

 

 


සම්බන්ද වන්නේ කෙසේද?


  1. Go to https://attrexacademy.com/course/13 -- > Enroll Now බටන් එක මගින් පාඨමාලාවට පිවිසෙන්න



  1.  ගෙවීම් කර නොමැතිනම් "Pay Now" මගින් ගෙවීම කරන්න. ඕනෑම Debit හෝ Credit කාඩ් පතක් භාවිත කල හැකිය 

  2. පැය 24ක් ඇතුලත logins ඔබගේ ඊමේල් ගිණුමට එවනු ඇත.

  3. සහය සඳහා ඔබගේ Student Counsellor අමතන්න 


පාඨමාලාවට ඇතුලත් වූ පසු පිලිවෙලින් ඔබ කලයුතු පියවරයන් Video  පාඩම් ලෙස ඇත. එම එක් එක් අදියරයන් සම්පුර්ණ කලපසු ඊළඟට ඇති සජීවී පන්ති සහ පුනරීක්ෂණ ඔබට දැකගත හැකිය. ඒවාට සම්බන්ධ වී ගැටළු නිරාකරණය කරගනිමින් අපේක්ෂිත අරමුණට ඔබව යොමු කරවනු ලැබේ. 



ඕනෑම දෙයක අමාරුම පියවර පළමු පියවරයි! එය තබන්න බයවෙන්න එපා! පසු බහින්න එපා! එන්න සම්බන්ධ වන්න ශ්‍රී ලංකාවේ විශ්වසනියම විකල්ප අදායම් සහකරුවා සමග!

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS