Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

අතේ ඇති මුදලට ඔබේ ආදරණීයන්ව සතුටු කරන්න කැමතිද? එයා වෙනුවෙන් එයා කැමති painting තෑගි කරමු. නිවසට අලංකාරයක් එකතු කරන්නත් පුලුවන් , ව්‍යාපාරික ස්ථානය  හැඩ ගන්වන්නත් පුළුවන්.

🖼 ඔබට කැමති ඕනෑම චිත්‍රයක් , ඕනෑම ප්‍රමාණයකට සිදු කර ගත හැක.

🖼 ලී රාමුවක් මත කැන්වස් රෙද්ද අලවා acrylic, fabric paint යොදා නිර්මාණය කර ඇත. 

🖼 ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට සහ ලෝකයේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.

🛑 මෙම සියලු painting 💯 අතින් අදින ලද නිර්මාණ වේ.

This is a 100% originally created and hand painted painting. It was painted using acrylic paints on a canvas and was fixed into a wooden board. Wood preservatives have  already been used on the wooden frame. 


We create and decorate your wall with your choice of beautiful wall paintings. We are here to help you to make your home, office, and anywhere you want, to make beautiful art on your wall. Contact us for your beautiful painting desires.

The Blue Tree wall art is drawn with Acrylic paint on canvas and fitted into a wooden frame.

Size : 3 slices painting
12 * 24 inches - 02
12 * 36 inches - 01

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS