Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

SuwaMadu Porridge

Suwa Madu Porridge is Nutritious Drink For a Healthy Life , this is an alternative product for morning and evening milk tea .Suwa madu Porridge helps you control Diabetes, Fatty Liver and Cholesterol, it is very useful for Weight loss.



SuwaMadu Porridge - සුවමධු කැඳ

සොබාදම් මාතාවගේ අගනා නිමැවුමඕළු සහල්මුසුසුවමධු” දියවැඩියාව,කොලස්ටරෝල්,අක්මාවේ මේද තැන්පත් වීම පාලනයට ඉතා ගුණදායකයි. 


  •            සොබදම් මාතාවගේවිශ්කර්ම නිර්මාණයක් වන ඕලු මලෙන් ලබා ගන්නා ඕලු සහ‍ලේ ගුණ නිවැරදිව හඳුනාගෙන තවත් ඖෂධීය ධාන්‍ය හා පාරම්පරික දේශීය සහලේ  ගුණ එකට කැටි කර නිවැරදි වට්ටොරුවකින් සකස් කරන ලද රසවත් කැඳ මිශ්‍රණයකි.
  • ·         රසකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කෘතිම වර්ණක කිසිවක් අඩංගු නොවන අතර වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් සහ ධානය සුවමධු නිෂ්පාදනයට භාවිතා කරනු ලැබේ.ඒබැවින් කල්තබා ගැනීමේ දිනය මාස 6 කට සීමා කර ඇත. No preservative/No Artificial Flavors or No Artificial Colors - 100% Natural
  •       2019 සහසක් නිමැවුම් අන්තර්ජාතික නව නිපැයුම් තරඟාවලියෙන් ආහාර තාක්ෂණ අංශයේ රීදී පදක්කම දිනා ගන්නා ලද වටිනා නිෂ්පාදනයකි.
  •         යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියකට ඉතා රසවත් කිරි රසැති සුවමධු කැඳ දිනපතා පිටිකිරි පානය වෙනුවටභාවිතා කළ හැක.   
  •        ප්‍රියාදි දේශීය සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ආයතනයට පේටන්ට් බලපත්‍රය හිමි අගනා හඳුන්වාදීමකි.
  •         පහසුවෙන් පිලියෙල කර ගත හැකි පරිදි නිෂ්පාදනය කර ඇත.
  •        GMP Certified/ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේGMP සහතිකය ලබා ඇත 
  •         ITI Reports / ආහාර තාක්ෂණ ආයතනයේ තත්ව වාර්තා හිමි කර ගෙන ඇත.





ingredient/අඩංගු ද්‍රව්‍ය

ඕළු සහල්- Water lily rice

දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි.ස්වභාවිකව ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම උත්තේජනය කරයි.අක්මාවේ මේද තැන්පත් වළක්වාලයි.අධික සෘතුවීමට හා ඇඟ උණුකරවා යෑමට ගුණයි.

 කළු හීනටි පාරම්පරික සහල් - Kalu Heenati traditional rice

ශරීර ශක්තිය වඩයි. ස්වභාවිකව ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම උත්තේජනය වන නිසා දියවැඩියා රෝගීන්ට ගුණයි.ප්‍රතිශක්තිය වැඩිවේ ශරීර විස නසයි.

 මඩතවාළු පාරම්පරික - Madathawalu traditional rice

දියවැඩියාවට ඉතා ගුණදායකයි. ශරීර ප්‍රතිශක්තිය වැඩිවේ

 පච්චපෙරුමාල් - pachcha perumal traditional rice

ශරීර ප්‍රතිශක්තිය වඩයි. දියවැඩියා රෝගීන්ට ගුණයි,මුත්‍ර රෝග සමනය කරයි.

 කළුතල - Black Sesame seed

හිසරදයට කැරකැවිල්ලට ගුණ දේ.ස්නායු ආබාධවලට යෝග්‍යයි.රුධිරගත කොලස්ට්‍රෝල් මට්ටම අඩුකරයි.පිළිකා නාශක ගුණයි,ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

 කුරක්කන් - Finger millet

කොලස්ට්‍රෝල් හා දියවැඩියාවට ඉතා ගණයි.

 බාර්ලි - Barley

ආහාර දිරවීමේ කාර්ය පහසු කරන අතර කොලස්ට්‍රෝල් පාලනය කරයි.අධික තරබාරුව,අධික රුධිර පීඩනයට හා දියවැඩියාව පාලනයට හිතකර වේ.

ඇතුළුත් වස විසෙන් තොර දියවැඩියාවට ගුණ සුවිශේෂී  පාරම්පරික කැද මිශ්‍රණය.

පිළියෙල කරගන්නා ආකාරය

1.    සුවමධු මිශ්‍රණයෙන් මේස හැඳි 1ක් ගෙන පොල්කිරි වීදුරු 1 කට හෝ නැවුම් කිරි (පිටිකිරි නොවේ)  වීදුරු 1 කට හොඳින් කලවම් කර ගන්න.

2.    රතුළුණු,සුදුළුණු,ඉඟුරු ස්වල්පයක් සහ අවශ්‍ය පමණට ලුණු එක්කර විනාඩි 4-5 හොඳින් හැඳි ගාමින් උතුරවා ගන්න.

How to Prepare

1.    Take 1 tablespoons of the Suwa madu porridge mixture and stir well into 1  glass of coconut milk or 1glass of fresh milk.

2.    Add garlic, red onion, ginger and salt as needed. Stir well  and cook for 4–5 minutes until porridge mixture is boiled. 






CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS