Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

😥 මොනවා කලත් හරියන්නේ නෑ නේ කොන්ඩේ අහුරු පිටින් යනවාද???🤔🤔 

                     විසදුම අපෙන් ------ 


💫💫කේශ වර්ධණී හිසකෙස් සත්කාරක කට්ටලය💥💥


☘️  කේශ වර්ධණී තෛලය

☘️  කේශ වර්ධණී ෂැම්පූ

☘️  කේශ වර්ධණී කන්ඩිශනර්


1. කේශ වර්ධණී තෛලය -Rs-760

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ  HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් 

👧ගැලවීයාම වලකයි 

👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

👧හිස කැක්කුම නවතාලයි.

👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.

👧කොන්ඩය අග පැලීම නවතාලයි.


2. කේශ වර්ධණී ෂැම්පූ.  Rs.650

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලය ක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර නිරෝගිමත් කරයි.


3. කේශ වර්ධණී කන්ඩිශනර්.-Rs.650

ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය  අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාළනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.


 💥කාන්තා පුරුෂ දෙපාර්ශවයටම සුදුසුයි👦👧 


💥එක් අයිතමයක් වශයෙන් ලබා ගැනීමට da හැක👉.watsapp. 0771557691.

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS