Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos


Cryptocurrency Spot Investments | Futures | Options | Derivative Trading Certificate Course


වීඩියෝ පාඩම් සහ සජීවී දින මගින් 100% ප්‍රතිපල ඉලක්කගත නිවැරදි දැනුම! 

දශකයකට වැඩ අත්දැකීම් මෙන්ම මුල්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික සුදුසුකම් සහිත ගුරුවරු සහ උපදේශකයිගේ සහාය 

පාඨමාලා මාධ්‍ය - සිංහල 

 

මෙම පාඨමාලාව තුල පහත සඳහන් දේ අන්තර්ගත වේ!

  1. Blockchain Technology
  2. Wallets
  3. Binance Platform
  4. Gate.io Platform
  5. Fundamental
  6. Video Recordings + Two live sessions included


2009 සිට දහස් ගණනින් විද්‍යුත් වෘත්තිකයින්, ව්‍යවසයකින් සහ ආයෝජකයින් බිහිකළ, තෘතියිය හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි සහ අනුමත, නියාමනයක් සහ වගකීමක් සහිත ලංකාවේ එකම ආයතනය වන අට්‍රෙක්ස් උසස් අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වන්න. ක්ෂේත්‍රයේ දශක එකහාමාරකට අධික අත්දැකීමක් සහ ඉගැන්වීමේ පළපුරුද්දක් සහිත දේශකයින් පමණක් මෙහෙයවීම සිදුකරයි.


සම්බන්ද වන්නේ කෙසේද?


  1. ඉහත “Enroll Now” බටන් එක මගින් පාඨමාලාවට පිවිසෙන්න

  2.  ගෙවීම් කර නොමැතිනම් "Pay Now" මගින් ගෙවීම කරන්න. ඕනෑම Debit හෝ Credit කාඩ් පතක් භාවිත කල හැකිය 

  3. ගෙවීම සම්පුර්ණ කල සැනින් පාඩම් සඳහා පිවිසිය හැකිය! ගෙවීම් කරන සෑම කෙනෙකුම දුරකථනය මගින් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය උපදෙස් අප උපදේශකයින් විසින් ලබා දෙනු  ලැබේ. 

  1. වට්ටම් සහිතව පාඨමාලාව ලබාගැනීමට YouKey.lk වෙත පිවිසෙන්න - පැය 24ක් ඇතුලත logins ඔබගේ ඊමේල් ගිණුමට එවනු ඇත.

  2. සහය සඳහා ඔබගේ Student Counsellor අමතන්න 

පාඨමාලාවට ඇතුලත් වූ පසු පිලිවෙලින් ඔබ කලයුතු පියවරයන් Video  පාඩම් ලෙස ඇත. එම එක් එක් අදියරයන් සම්පුර්ණ කලපසු ඊළඟට ඇති සජීවී පන්ති සහ පුනරීක්ෂණ ඔබට දැකගත හැකිය. ඒවාට සම්බන්ධ වී ගැටළු නිරාකරණය කරගනිමින් අපේක්ෂිත අරමුණට ඔබව යොමු කරවනු ලැබේ


ඕනෑම දෙයක අමාරුම පියවර පළමු පියවරයි! එය තබන්න බයවෙන්න එපා! පසු බහින්න එපා! එන්න සම්බන්ධ වන්න ශ්‍රී ලංකාවේ විශ්වසනියම විකල්ප අදායම් සහකරුවා සමග! 


011 795 2020 | 077 690 2220

CUSTOMER REVIEWS

0 Customer reviews