Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos








JOIN THE 100% FREE SEMINAR

මෙම යොමුව මගින් පාඨමාලා ගාස්තු ගෙවා ලඟම ඇති බැච් එකත් එක්ක සම්බන්ධ වන්න! නැතිනම් ඊළඟ නොමිලේ වැඩමුළුව හා සම්බන්ධ වන්න!



JOIN THE 100% FREE SEMINAR

REGISTER NOW


 https://forms.gle/hB3TBCg6FiQKn14M9


100% වගකීමක් ඇතුව අමතර විදේශ විනිමය ආදායමක්! $ Dollars වලින් උපයන්න $

එක විනාඩියක්වත් අපතේ යවන්න එපා. ඕනෑම කෙනක්ට Dollars උපයන්න පුළුවන්!  පැයක් දෙකක් පමණක් වැයකර අවම වශයෙන් දිනකට $10 ක්වත් උපයන්න!


🔴 🔴 Updates දැනගන්න Join 100% Free Telegram Channel 🔴 🔴

https://t.me/attrexinstitute


දැන් ඕනෑම අවස්ථාවක ඉගෙනගැනීමට video recorded පාඩම් (Lifetime Accsess) සහ අඩුපාඩු හදමින් මෙහෙයවීමට සජීවී පුහුණු සැසි සමගින්.


⭕⭕ නව "ReturnEx" Spot and Derivatives Trading පාඨමාලා ආරම්භය -  නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ  ⭕⭕


📌පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක📌


⭕⭕⭕අතෘප්තිමත්නම් හෝ ප්‍රථිපල පිලිබඳ සැහීමකට පත් නොවන්නේනම්, 100% ගෙවූ මුදල් ආපසු!  ⭕⭕⭕


ReturnEx පාඨමාලාව හරහා කිසිම මුලික දැනුමක් නැති කෙනෙකුට පවා සාර්ථක විදේශ විනිමය අදායමක් උපයන්න මුල ඉදලම 100%ක් වගකීමක් ඇතුව ඉගෙන ගන්න පුළුවන්.


  

  

 


📌මොකක්ද මේ ReturnEx කොස් එක?


ReturnEx කියන්නේ Return by Exchanging Securities. ඒ කියන්නේ මුල්‍ය උපකරණ හුවමාරුව, නැත්නම් මිලදී ගැනීම සහ විකිණීම මගින් ලාභ ඉපයීම. මෙම ක්‍රම තමයි ලෝකයේ විදිමත් සහ ප්‍රධානතම Passive Income එහෙමත් නැත්නම් අමතර අදායම් උපයන පැවැත්මක් සහිත සාර්ථකම ක්‍රමය. 

මෙහිදී ලොව ප්‍රධානතම සමාගම්වල කොටස් හුවමාරුව, විවිද රටවල මුදල් හුවමාරුව, විද්‍යුත් මුදල් නැත්නම් ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව සහ ප්‍රධානතම භාණ්ඩ වන තෙල්, රත්රන් ඇතුළු තවත් බොහෝ දේවල් ට්‍රේඩ් කරනවා. ඒවා Spot සහ Derivatives විදියට ට්‍රේඩ් කරන්න පුළුවන්.


📌අවධානමක් නැත්ද?


බොහෝ දෙන නිවැරදි දැණුමක් හෝ පුහුණුවක් නැතුව ට්‍රේඩ් කරන්න ගිහින් අලාභ අත්විදිනවා. ට්‍රේඩින් වල අවධානම කළමනාකරණය කරගෙන ලාභ උපයන්න ඕනෑතරම් උපකරණ තියෙනවා. ඒවා නිවැරදිව භාවිත කිරීම හරහා කිසිම පාඩුවක් නොවී ලාභ උපයන්න පුළුවන්. එම ක්‍රම සියල්ල මෙම පුහුණුවේදී ඔබට ඉගෙනගන්න පුළුවන්. පුහුණුව අතරදීම live එකවුන්ට්ස් වල ට්‍රේඩ් කරනවා ප්‍රයෝගිකව ඉගෙනගන්න පුළුවන්. 


📌ඇයි උගන්නන්නේ ට්‍රේඩ් කරලා ලාභ ගන්න පුළුවන්නේ?


AIHE - Attrex Institute of Higher Education අප ජාතික තෘතියික හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචි සහ නියාමනය වන දශකයකට වැඩි අතීතයක් සහිත, වගකීමකින් ඉතා විශාල පිරිසකට නිවැරදි මග පෙන්වූ අධ්‍යාප ආයතනයක්. මෙම පාඨමාලාව දැනුම කුසලතා ප්‍රථිපල ඉලක්කගතව ලබාදෙන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුහුණු පාඨමාලාවක්.සාර්ථකව පාඨමාලාව සම්පුර්ණ කරන සැමටම වටිනා පිළිගැනීමක් සහිත සහතිකපත් ප්‍රධානයක්ද වෙනවා. ඔව් මෙහි උගන්වන දේශකවරු සහ ඔබට ට්‍රේඩින් වල විවිධ සේවාවන් ලබාදෙන හැමෝම ප්‍රයෝගිකව ට්‍රේඩ් කරනවා සහ ලාභ උපයනවා. සජීවී වැඩසටහන් වලදී ඔබට එම සජීවී ගිණුම් දකින්නත් පුළුවන්. ඕනෑම ගැටළුවක් ඍජුව සජීවීව විමසන්න පුළුවන්. මෙම වැඩසටහන් හරහා එම උපදේශකවරුන්ටද අප ආයතනයටද සහභාගී වන අයටද තවත් අදායමක් රුපියල් වලින් වගේම ඩොලර්ස් වලින්ද ගොඩනැගීමේ අවස්ථාවක් එනවා වෙනත් කිසිවෙකුට කිසිඳු හානියක් නොවී.මෙම ක්ෂේත්‍රයේ තියෙන අවස්ථා අසීමිතයි. සම්බන්ධ වන හැමෝටම ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. එමගින් ලැබෙන සමාජ ප්‍රතිලාභය ඉතා ඉහලයි. එහෙනම් ඇයි අපි නොකළ යුත්තේ? හැමදේම ප්‍රතික්ෂේප කරන සහ රිනාත්මකව හිතන ඕනෑම කෙනෙකුට විවේචනය කරමින් කිසිවක් නොකර ඉන්න පුළුවන්. උනන්දුව කැපවීම තියෙන ඉදිරියට යන අය තම අඩුපාඩු හදාගනිමින් දැනුමින් සන්නද්ධ වෙමින් නිරන්තරයෙන්  ධනාත්මකව පියවරක් ඉදිරියට තියනවා.


📌පිරමිඩ ජාල අලෙවිකරණ හෝ බහු ස්තර අලෙවිකරණ වැඩසටහනක්ද?

කිසිසේත්ම නැත. අප ආයතනය හෝ එහි ඇති සේවා කිසිම වෙලාවක ඉහත කිසිදු ක්‍රමයක් එක්ක සම්බන්ධ නැතිබව ඉතාමත් වගකීමකින් ප්‍රකාශ කරමු.



🔴 🔴 ReturnEx පාඨමාලාව හරහා කිසිම මුලික දැනුමක් නැති කෙනෙකුට පවා සාර්ථක විදේශ විනිමය අදායමක් උපයන්න මුල ඉදලම 100%ක් වගකීමක් ඇතුව ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලාවේ පළමු දිනට නොමිලේ සහභාගී වන්න.


🔴පාඨමාලා තොරතුරු🔴

✅සදුදා සිට සිකුරාදා සෑම දිනකම සවස 7.30 සිට 10.30 දක්වා. එක දිගට සති 3ක්.

✅පළමු සතිය Forex Trading (Spot instruments, Trading Platforms Mt4/Mt5, Currency and CFD Trading, Fundamental Analysis and Price Prediction, Basic Technical Analysis and Identifying Trading opportunities, Advance Technical Analysis and Market Sentiment Analysis, Trading Strategies, Live Account, Verification, Deposits and Withdrawals)


✅5 වන දිනයේදී සැමට සජීවී ගිණුමට $10 ලබාදීම සහ live trading පටන්ගැනීම ✅දෙවන සතිය - පැය 1 1/2 Forex live ට්‍රේඩ් කිරීම සහ Cryptocurrency Trading ඉගෙනගැනීම (Blockchain Technology, Cryptography, Crypto Coins and Tokens, Wallets and Markets (Binance,Gate io, Coinbase), Crypto Transactions, Spot Investments and Trading, Savings, Staking, Swaps and Liquidity Farming, Margin Trading, Futures Trading and Risk Management etc..) ✅තුන්වන සතිය - පැය 1 1/2 Forex and Crypto live ට්‍රේඩ් කිරීම සහ Stock Shares and Options Trading ඉගෙනගැනීම ( Share valuation, Fundamental Analysis, Trading Strategies, Options Types and Options Trading, Binary Options Trading, Trading Strategy Application) ✅Strategy / Program Trading, Bot Trading, Social Trading, Signal Trading and Copy Trading, Auto Trading, Fund Management Services, Portfolio Development and Trading Plan Development ✅Trading Signals, Tools and Systems, Indicators and Templates, Free revisions and Telegram Group support included ⭕⭕සෑම කෙනෙකුටම Attrex Academy Course Portal හරහා නැවත නැවත පටිගත කරන ලද පාඩම් සහ ප්‍රයෝගික ක්‍රමෝපායන් ඉගෙන ගැනීමේ අවස්ථාව. Lifetime Access අපි Trading කරත් නැතත් ප්‍රතිලාභ ගන්න පුළුවන් ආයෝජන කළඹක් පවත්වාගෙන යන්න නිවැරදිව ඉගෙන ගන්න දැන්ම සම්බන්ධ වන්න. ආයෝජන කළමනාකරණ සහ මුල්ය උපකරණ ගනුදෙනු පිලිබඳ වසර 14කට ආසන්න පළපුරුදු උපදේශකයන්ගේ මගපෙන්වීමෙන් ඔබටත් එම අවස්ථාවන්ගෙන් උපරිම ප්රයෝජනයක් ගත හැකියි.

Conducted by: Mr Asanka Chandranath - MBA- UK , Bsc Finance(SP) USJP, PGEDip Bank Management(IBSL), PGDIT(UK)


INVEST AND TRADE 

CRYPTOCURRENCY SPOTS

TRADE STOCK CFD AND MAKE PROFITS



TRADE FINANCIAL DERIVATIVES

CFD , OPTIONS, FUTURES

TRADE OIL CFD



 

(Trading Tools, Indicators and Templates, Two free revision days and Telegram Group support included)

 Live Trading Account With Deposited Real Money | Verified Skrill Account | Deposit and Withdrawals | 100% Success Trading Strategies and Tools Included


Start with Zero Investment! No investment is required! 

 

JOIN THE 100% FREE SEMINAR

REGISTER FREE NOW

 https://forms.gle/hB3TBCg6FiQKn14M9

 

Then Join the course if you are satisfied!







JOIN THE 100% FREE SEMINAR

REGISTER FREE NOW

 https://forms.gle/hB3TBCg6FiQKn14M9


CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS