Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos


රහස් වට්ටෝරුවකට අනුව සාදන ළද සන්දිරුදාහර වාත තෙළ හන්දිපත් වේදනා,හිරි වැටීම්,අතුල් පතුල් ඉදිමුම්, තුනටියේ වේදනා,මස්පිඩු පෙරලීම්,උලුක්කු,අමැට්ටි,හිසරදය,කිවිසුම් යාම,නාසය හිරවීම,සෙම්ප්‍රතිස්සයාව, වැනි රෝග අවස්තාවන් වලදී උණු වතුර ස්වල්පයකට ලුණු ස්වල්පයක් දමා අමාරුව තදින් දැනෙන ස්තානය හොදින් තවා මෙම මහහැගි තෙල ගැල්වීමෙන් ක්ෂනික සුවයක් ලබා ගත හැක. 
විස්තර ප්‍රත්ත්‍රිරිකාවක් සහිතයි හොදින් කියවා පිළිපදින්න
අඩංගු දැ : හීන් අරත්ත,තෙල්,එඩරු,වාතභංග,කපුරු තෙල්,මෙන්තෝල්,කුරුදු තෙල්,පැගිරි තෙල්,වෙම්පාගම්පට්ටා,ඇතුලු තවත් වටිනා ඔසු රාශියක සංයෝගයකි.

 

fda4d140f5bf487d434a027df9994d9d.jpg

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS