Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

 S2F vitamin capsule 💪


💥දැන් රැ.2850/=💥


ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම.. 😊😊😊😊


ජිම් යන්න වෙලාවක් නැති ඔබටද

ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න


මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම  විසදුම 😃😃😃


100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම  නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .....


නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .


S2F  MULTIVITAMIN  


● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔


ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්  ✔


●අතුරු ආබාධ තියනවද🤔🤔🤔


 නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය  එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..


●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔


 මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ. 


●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..


✔  ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....

✔  ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......

✔  ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......

✔  පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....


💢මේ product එක අපෙන් මිලදී ගන්න ඔබට පුළුවන් 


 


ඔබගේ ඇණවුම වෙන් කරවා ගැනීමට INBOX 🤗♥️

☎ 0753797041

Whatsapp සම්බන්ධ වීමට wa.me/94753797041

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS