Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

100% දේශීය ස්වභාවික මී පැණි


  • කොලෙස්ටරෝල් පාලනයට ඩුබායි නුවර අධ්‍යයන ආයතනයක් කරපු පර්යේෂණයකට අනුව වතුර මිලිලීටර 250 ක් එක්ක ස්වභාවික පිරිසිදු මීපැණි ග්‍රෑම් 75ක් කවලම් කරලා දින 15ක් දවසට එක් වතාව බැගින් පානය කල විට ශරීරයේ කොලෙස්ටරෝල් අගය ඉතා හොඳින් පාලනය වෙනවා. ඒ කියන්නේ LDL ප්‍රමාණය පහත වැටී HDL ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් වීමයි. 

    බෙහෙත් බොන්නේ නැතිව කොලෙස්ටරෝල් අඩුකරගන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද.

    ඔන්න  100% පිරිසිදු කිසිම රසකාරක වර්ණක අඩංගු නැති ස්වභාවික මී පැණි විකීනීමට තියෙනවා... 

    හොදම දේ හොයන ඔයාලා වෙනුවෙන්.වස්ගමුව, මීමුරේ, උඩත්තව,කලුගල,මහියංගනය, බිබිලේ වැනි ප්‍රදේශ වලින් ලබාගන්නා මී වද වලින් නිවැරදිව සහ පිරිසිදුව  නිස්සාරණය කළ මී පැණි 🍯 දැන් ඔබට ලබා ගන්න  පුළුවන්.


    ඔබට මෙම අලුත් මී පැණි භාවිතයෙන් ඔබට වෙහෙසකරබව සන්සිදවගන්නත් පුළුවන්. 


    සීනි නිසා ඇතිවෙන අතුරු ලෙඩ රෝග පාලනයට කිසිම අතුරු ආබාධයක් නැති දේශීය ස්වභාවික මී පැණි  තියෙනවා.ඔයාලටත් පුළුවන් අදම සීනි පීඩා විදින ඔබේ නෑදෑ හිතවතුන්ට මේ පිලිබඳ දැනුවත් කරන්න.


CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS