Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos



The “Cortez” one step LH urine Ovulation test device is manufactured in USA made for the detection of LH (Luteinizing Hormone) serge in urine. This can be used to predict the date/ Period of ovulation (Release of Egg from ovaries) 24-48 hours prior to the occurrence of it. This will be helpful to determine the peak period of fertility and the best period to have intercourse for a successful pregnancy. 

කෝටිස් ” (Cortez) LH ඔවියුලේෂන් මුත්‍රා පරීක්ෂණය ඉතා උසස් තත්වයෙන් යුක්තව ඇමරිකාවේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ කෝටිස් ඩයග්නෝස්ටික් ආයතනය මගින් නිෂ්පාදනය කර තිබේ . එය ශරීරයේ LH (ලුටිනයිසින් හෝමෝනය ) ස්‍රාවය වීම ග්‍රහණය කිරීමෙන් ස්ත්‍රී  ඩිම්බ මෝචනය සිදුවන දිනය පැය 24-48 කාලයකට පෙර නිවැරදිව දක්වයි. මෙමගින්  ස්ත්‍රී ඩිම්බයක උපරිම සරු කාලය හදුනාගෙන සාර්ථක ගැබ්ගැනීමක් සදහා ශාරීරිකව එක් විය යුතු දින පරාසය නිගමනය කර ගැනීමට හැකිවේ. එය සාර්ථක ගැබ්ගැනීමක් සදහා උපකාරී වියහැකි බව විද්‍යාත්මක මතය වේ.

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS