5 in 1 Beautycare Massager
1,400.00 LKR
Short description
5 in 1 Beautycare Massager දෑත් වලින් පිරිසිදු කරනවා ට වඩා 6 ගුණයක් හොදින් ඔබේ මුහුණ පිරිසිදු කරගන්න. ෆේස් වොශ් හෝ ක්ලේන්සර් සමග භාවිතා කළ හැකියි. මුහුණ මසාජ් කර වියපත්වීම ට එරෙහි ප්‍රබල උපකාරකයක් ලෙස භාවිතා කළ හැකියි. ඔප්ෂන්ස් 5කින් සමන්විතයි.
Got a promo code? Then you're a few randomly combined numbers & letters away from fab savings!
Availability : In stock
Vendor : DVN
Product ID : 231507091833813
Stock: 10
5 in 1 Beautycare Massager
දෑත් වලින් පිරිසිදු කරනවා ට වඩා 6 ගුණයක් හොදින් ඔබේ මුහුණ පිරිසිදු කරගන්න.
ෆේස් වොශ් හෝ ක්ලේන්සර් සමග භාවිතා කළ හැකියි.
මුහුණ මසාජ් කර වියපත්වීම ට එරෙහි ප්‍රබල උපකාරකයක් ලෙස භාවිතා කළ හැකියි.
ඔප්ෂන්ස් 5කින් සමන්විතයි.
AA 1.5v වර්ගයේ බැටරි දෙකක් අවශ්‍ය වේ. එය මෙම පැකේජයට ඇතුළත් කර නොමැත. සාමාන්යෙන් සති 2 ත් 4 ත් අතර කාලයක් එක් බැටරි කට්ටලයක් සමග භාවිතා කළ හැකියි.
Multi-function Performance:It comes with 5 different kinds of heads to meet different beauty needs in your daily use.
Portable Design:Special and high-recognition pink surface.Rechargeable,portable design for better control and you can use it at home or on your trip.
Prefect Skin Experience:Silky soft bristles reaches deep into pores for thorough cleansing,effectively remove dirt, makeup residues, and horny.The spinning and massaging motion of the brush heads stimulates blood flow and promotes collagen production.
Durable Hard Material:Modeling beautiful, not changeful form, high temperature resistant,do not harm the skin.
Important Note:Batteries not included in package.Powered 2xAA 1.5V batteries with 2 speeds,you can choice the suitable feeling on your skin.