Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

🔶විද්‍යුත් අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්රයේ කුසලතාපූර්ණ වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය කිරීමේ විශ්වසනීයම පාඨමාලාව සමග දැන්ම එක්වන්න 🔶

📌මාසයක් ඇතුළත පූර්ණ දැනුම කුසලතා ආකල්පමය සංවර්ධනය සහ ප්‍රායෝගික භාවිතය සමගින් වටිනා පිළිගත් සහතික පත්‍රයක්📌

📌පාඨමාලාව අවසානයේ සෑම අයෙකුම භ්‍යාසලාභීන් ලෙස රැකියා සඳහා අනුයුක්ත කෙරේ - 100% assured📌

 

 

✅දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ නැවත නැවත ඉගෙන ගත හැකි වීඩියෝ ටියුටෝරියල් සහිතයි

✅පැය 8ක මූලික පුහුණුව

✅පැය 8ක tutorials

✅සෑම අයකුටම සතියට එක් වරක් තමන් කැමති දිනක පැය 8 බැගින් පැය 32 ක රැකියා පුහුණුවක්

✅කුසලතා මැනීම සඳහා ප්‍රායෝගික පැවරුම්

 

🟥 වර්තමාන ලෝකයේ සෑම ව්‍යාපාරයකටම අත්‍යවශ්‍යම වෘත්තියක් වන Digital Marketing Professional ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න වගේම තමන්ගේම ස්වාධීන විකල්ප ආදායම් මාර්ග ඇති කරගන්න දැන්ම සම්බන්ධ වන්න

🟥තියරි ගොඩකට එහා ගොස් ප්‍රධානතම අරමුණ ලෙස කුසලතා සංවර්ධනය සහ ප්‍රායෝගික භාවිතය ඉලක්කගත වෘත්තීය පුහුණු පාඨමාලාවකි

 

⭕⭕මුලික දේශන සහ පුහුණුව ඉරිදා පෙ.ව. 8.30 - ප.ව. 5.00⭕⭕

 

⭕⭕⭕නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ ⭕⭕⭕

 

Major Topics

✅Marketing and Digital Marketing

✅Market research, segmentation and niche markets

✅Marketing objectives and goals setting

✅Organic traffic and paid traffic

✅SEO and Content Marketing

✅Email marketing

✅Social media marketing (Facebook, Instagram, YouTube, Pinterest, Twitter, LinkedIn)

✅Social media advertising

✅Google Ads

✅Media buying, other web campaigns and advertising methods

✅Analytics

✅Digital marketing strategy development and execution

✅Passive income opportunities

✅On-the-job training

✅Final Assignment

 

ව්‍යාපාර, ව්‍යවසායකත්ව සහ විද්‍යුත් අලෙවිකරණ උපදේශකයෙකු ලෙස විශාල ව්‍යාපාර ගණනාවකට සේවය ලබාදුන්  ක්ෂේත්‍රයේ දශකයකට අධික වෘත්තීය පළපුරුද්ද, අධ්‍යාපනික සුදුසුකම් සහිත , විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස දහස් ගණනකගේ නැණස පාදන දේශක වරයෙකු වන අසංක චන්ද්‍රනාත් මහතා මෙහෙයවයි

 

Asanka Chandranath - MBA(UK), BSc Finance (SP) (USJP), PGEDBM (IBSL), PGDIT, Google and Meta Certified Digital Marketer, Entrepreneurship, Marketing and Investment Consultant and Lecturer

 

⭕⭕⭕නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ ⭕⭕⭕

 

🔶විද්‍යුත් අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්රයේ කුසලතාපූර්ණ වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය කිරීමේ විශ්වසනීයම පාඨමාලාව සමග දැන්ම එක්වන්න 🔶

CUSTOMER REVIEWS

0 Customer reviews