Certificate in Digital Marketing by AIHE (TVEC Approved)
25,000.00 LKR
Short description
විද්‍යුත් අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්රයේ කුසලතාපූර්ණ වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය කිරීමේ විශ්වසනීයම පාඨමාලාව සමග දැන්ම එක්වන්න. මාසයක් ඇතුළත පූර්ණ දැනුම කුසලතා ආකල්පමය සංවර්ධනය සහ ප්‍රායෝගික භාවිතය සමගින් වටිනා පිළිගත් සහතික පත්‍රයක් පාඨමාලාව අවසානයේ සෑම අයෙකුම භ්යාසලාභීන් ලෙස රැකියා සඳහා අනුයුක්ත කෙරේ - 100% Assured
Got a promo code? Then you're a few randomly combined numbers & letters away from fab savings!
Product ID : 231907123004846
Availability : Available
Vendor : AIHE
විද්‍යුත් අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්රයේ කුසලතාපූර්ණ වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය කිරීමේ විශ්වසනීයම පාඨමාලාව සමග දැන්ම එක්වන්න
මාසයක් ඇතුළත පූර්ණ දැනුම කුසලතා ආකල්පමය සංවර්ධනය සහ ප්‍රායෝගික භාවිතය සමගින් වටිනා පිළිගත් සහතික පත්‍රයක්
පාඨමාලාව අවසානයේ සෑම අයෙකුම භ්යාසලාභීන් ලෙස රැකියා සඳහා අනුයුක්ත කෙරේ - 100% assured
දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ නැවත නැවත ඉගෙන ගත හැකි වීඩියෝ ටියුටෝරියල් සහිතයි
පැය 8ක මූලික පුහුණුව
පැය 8ක tutorials
සෑම අයකුටම සතියට එක් වරක් තමන් කැමති දිනක පැය 8 බැගින් පැය 32 ක රැකියා පුහුණුවක්
කුසලතා මැනීම සඳහා ප්‍රායෝගික පැවරුම්
වර්තමාන ලෝකයේ සෑම ව්‍යාපාරයකටම අත්‍යවශ්‍යම වෘත්තියක් වන Digital Marketing Professional ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න වගේම තමන්ගේම ස්වාධීන විකල්ප ආදායම් මාර්ග ඇති කරගන්න දැන්ම සම්බන්ධ වන්න
තියරි ගොඩකට එහා ගොස් ප්‍රධානතම අරමුණ ලෙස කුසලතා සංවර්ධනය සහ ප්‍රායෝගික භාවිතය ඉලක්කගත වෘත්තීය පුහුණු පාඨමාලාවකි
මුලික දේශන සහ පුහුණුව ඉරිදා පෙ.ව. 8.30 - ප.ව. 5.00
නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ
Major Topics
Marketing and Digital Marketing
Market research, segmentation and niche markets
Marketing objectives and goals setting
Organic traffic and paid traffic
SEO and Content Marketing
Email marketing
Social media marketing (Facebook, Instagram, YouTube, Pinterest, Twitter, LinkedIn)
Social media advertising
Google Ads
Media buying, other web campaigns and advertising methods
Analytics
Digital marketing strategy development and execution
Passive income opportunities
On-the-job training
Final Assignment
ව්‍යාපාර, ව්‍යවසායකත්ව සහ විද්‍යුත් අලෙවිකරණ උපදේශකයෙකු ලෙස විශාල ව්‍යාපාර ගණනාවකට සේවය ලබාදුන් ක්ෂේත්රයේ දශකයකට අධික වෘත්තීය පළපුරුද්ද, අධ්‍යාපනික සුදුසුකම් සහිත , විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස දහස් ගණනකගේ නැණස පාදන දේශක වරයෙකු වන අසංක චන්ද්‍රනාත් මහතා මෙහෙයවයි
Asanka Chandranath - MBA(UK), BSc Finance (SP) (USJP), PGEDBM (IBSL), PGDIT, Google and Meta Certified Digital Marketer, Entrepreneurship, Marketing and Investment Consultant and Lecturer
නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ
විද්‍යුත් අලෙවිකරණ වෘත්තීය ක්ෂේත්රයේ කුසලතාපූර්ණ වෘත්තිකයෙකු ලෙස සංවර්ධනය කිරීමේ විශ්වසනීයම පාඨමාලාව සමග දැන්ම එක්වන්න