Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos
අතේ ඇති මුදලට ඔබේ ආදරණීයන්ව සතුටු කරන්න කැමතිද? එයා වෙනුවෙන් එයා කැමති painting තෑගි කරමු. නිවසට අලංකාරයක් එකතු කරන්නත් පුලුවන් , ව්යාපාරික ස්ථානය හැඩ ගන්වන්නත් පුළුවන්.
🖼 ඔබට කැමති ඕනෑම චිත්රයක් , ඕනෑම ප්රමාණයකට සිදු කර ගත හැක.
🖼 ලී රාමුවක් මත කැන්වස් රෙද්ද අලවා acrylic, fabric paint යොදා නිර්මාණය කර ඇත.
🖼 ලංකාවේ ඕනෑම ප්රදේශයකට සහ ලෝකයේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.
🛑 මෙම සියලු painting 💯 අතින් අදින ලද නිර්මාණ වේ.
This is a 100% originally created and hand painted painting. It was painted using acryllic paints on a canvas and was fixed into a wooden board. Wood preservatives have already been used on the wooden frame.
Size: 4 slices painting
Size : 8 * 24 inches

CUSTOMER REVIEWS

0 Customer reviews

FEATURED PRODUCTS