Close
Your cart is empty
Subtotal
0.00 LKR
    logos

Turmeric Capsule 

Rs.990/=


💟 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් herb line ආයතනය වෙතින් ගෙනෙන රන්වන් පැහැති සමක් සදහා පෝෂණීය සත්කාරය..


ඔයාලා මොන තරම් පැහැපත් වෙන්න ක්‍රීම් ගෑවත් කිසිදු වෙනසක් නැද්ද ? 🤔🤔 ක්‍රීම් එකක් ගානකොට සුදු වෙලා සතියක් විතර ගෑවෙ නැත්තම් ආයෙත් හිටපු විදිහටම වෙනව නේද ? 😪😪 ඉතිම් ඒකට අපිට විසදුමක් herbline තුලින් හදුන්වා දී තිබෙනව..පැහැපත් එඊමට බාහිරින් නෙමෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාරයක් ලෙස herbline turmeric capsule නිශ්පාදනය කර තිබෙනවා..මෙයින් අභ්‍යන්තරයටම ප්‍රතිකාර සිදුවන නිසා නොවෙනස් වන පැහැපත් බවක් ලබාගන්න පුලුවන්..අපි කවුරුත් කැමතීනෙ නොවෙනස් වන පැහැපත් බවක් ලැබෙනවනම්...🙂🙂


අපිට එහෙම ටැබ්ලට් එකක් බොන්න බයයි නේද..සමහර අයට මෙහෙමත් හිතෙන්න පුලුවන්..🙂🙂 ඒත් මේක බොන්න බය වෙන්න එපා.. 💯 දේශීය කහ වලින් තමයි මේක නිශ්පාදනය කරල තියෙන්නෙ..🙂🙂


 සති 3ක් ඇතුලත ප්‍රතිපල ලබාගත හැකිය 😍


🇱🇰🇱🇰100% ක් ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි.🇱🇰🇱🇰


ඇනවුම් කිරිමට

ඔබේ,

🌺නම 

🌺ලිපිනය 

🌺ළඟම නගරය

🌺දිස්ත්‍රික්කය 

🌺දුරකතන අංක 2ක් 


📩 Inbox msg ekak danna.


🔸Colombo 200/=

🔸Other - 300/=


⭕ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව ද ඇත.watsapp.0771557691.

CUSTOMER REVIEWS

0 Customer reviews